වෙළද ප්‍රචාරණය වත්මන් තරගකාරි ලෝක ආර්ථිකයේ අංගයක් බවට පත් වී ඇත. සියලු සමාජ සබදතා මූල්‍යමය වටිනාකම් මගින් මිනුම් කෙරෙන ආර්ථික රටාවක් තුළ වෙළද ප්‍රචාරණයට හිමි වී ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ පිළිබද කිසිම විවාදයක් නැත. ප්‍රචාරණය සතු මෙබදු සුවිශේෂත්වයක ප්‍රතිඵලය වී ඇත්තේ පවුල් පවුල් ඒකක හැටියට පමණක් නොව සමාජමය වශයෙන් වුවත් ස්වයං නිදහස් චින්තන අනුව කටයුතු කිරිම පාලනය කිරිමට පවා ඊට අවකාශ සැලසි තිබිමයි.
නිදහස් වෙළදපොළ ආර්ථික රටාවක් මුල් කරගත් වත්මන් ආර්ථික රටාවක් මුල් කරගත් වත්මන් ආර්ථික ලෝකය තුළ භාණ්ඩ සේවා හා අදහස් අලෙවි කිරිම සදහා ප්‍රචාරණයේ ඇති වැදගත්කම පහත සදහන් බටහිර ප්‍රකාශ මගින්ද පැහැදිලිව කිය වේ. ‘කිසියම් ජාතියක ස්ථාවර බව හා සමෟද්ධිය මනින මිනුම් දණ්ඩ ප්‍රචාරණයයි. එය රුකියා කෙරෙහිද ජිවන ප්‍රමිතිය කෙරෙහිද බලපායි.’
‘අද ලොව වෙළද දැන්විම් වලින් තොරව මුදල් ඉපයිය හැක්කේ මුදල් අච්චුගසන සමාගම්වලට පමණයි.’මෙම ප්‍රකාශ වලින් නිදහස් වෙළද පොළ ආර්ථිකයේ ප්‍රචාරණයේ ඇති වැදගත්කම පැහැදිලි වේ.
ආර්ථික සමාජිය හා සංස්කෟතික ක්ෂෙත්‍ර පවා ප්‍රචාරණයට ආධිපත්‍යයට යට වි තිබේ. ඒ ඒ ජන කොටස් වලට උරුම වු හා ආවේණික වු සංස්කෟතික හර පද්දතින් පවා පරිවර්තනයකට ලක් කරමින් නව සංස්කෟතින් බිහි කිරිමට ද වෙළද ප්‍රචාරණයට හැකි වි ඇත.
මෙයින් පෙනෙන්නේ වෙළද ප්‍රචාරණයට සුවිශේෂ වු අසිමිත බලයක් එකතු වී තිබෙන බවයි. එම බලය නිරතුරුවම මනිනු ලබන්නේ පාරිභෝගිකයින් මිලට ගන්නා භාණ්ඩ හා සේවාවන් මගිනි. සියලුම වාණිජ විද්‍යුත් විකාශන වියදම් සදහාත් පුවත්පත් හා සගරා වියදම් සදහාත් මිල ගෙවනු ලබන්නේ ප්‍රචාරණ වෙළද දැන්වීම් මගිනි. එම සියලු වියදම් ද විකුණුම් සදහා ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවල විකුණුම් මිලට අන්තර්ගත කරනු ලබයි.විකුණුම් ලබා ගැනිමේදි ප්‍රසිද්දිය ලබා ගැනිමේ දි එක් මාර්ලුගයකි වෙළද දැන්වීම්”මෙය ඔක්ස්පර්ඞ් ඉංග්‍රිසි කෝශයේ ප්‍රචාරණය අර්ථ දක්වා ඇති ආකාරයයි.
පාරිභෝගික ජනතාව මෙන්ම පොදුවේ මහජනතාවටත් මුලු මහත් සමාජයටත් සියලුම ජාතින්ටත් දැන්විය යුතු කරුණක් පණිවිඩයක් ප්‍රචාරය කිරිමද ප්‍රචාරණ ක්‍රියාවලියට අයත් කාර්යයක් ලෙස වර්තමානයේ සැලකේ.අද ලෝකය පුරා ක්‍රියාත්මක වන වෙළද ප්‍රචාරණ විමර්ශණය කිරිමෙිදි පෙනෙන ලක්ෂණයක් නමි සන්නිවෙිදන මාධත් මගින් නොයෙක් ආකාරයේ ලුහුඩු දැන්විමි ද ප්‍රචාරණය සදහා යොදා ගැනිමයි. වෙළද ව්‍යාපාර සදහා පමණක් නොවන වෙනත් විවිද සමාජ සේවා සංවිදාන සුභ සාදක සංවිධාන හා දේශපාලන පක්ෂ වල කටයුතු සදහාද ප්‍රචාරණය උපයෝගි කර ගන්නා ආකිරය පැහැදිලිව පෙනේ.ශ්‍රි ලාංකිය ප්‍රචාරන උපයෝගි කර ගන්නා ආකාරය පැහැදිලිවම පෙනේ.ශ්‍රි ලාංකිය ප්‍රචාරණ ක්‍රියාවල්ය තුළ ලුහුඩු දැන්විමි වශයෙන් මංගල යෝජනා ,,මෝටර් රථ වාහන විකිණිම හා ලබා ගැනිම නැති වු බඩු භාහිරාදිය පිළිබද දැන්විමි ආදිය පවතින අතර රුපවාහිනි මාධ්‍ය තුළ එම ලුහුඩු ප්‍රචාරණ දැන්වි තවමත් බහුල ලෙස විකාශනය නොකොර්
එසේම භාණ්ඩ හා සේවා විකිණීම හැරුණු විට තම නිෂ්පාදන ආයතන වල ගෞරවය කිර්තිනාමය ඔප් නංවා ගැනිම සදහා ප්‍රචාරණය උපයෝගි කර ගනි. වෙළද ප්‍රචාරණය උපයෝගි කර ගනි.වෙළද ප්‍රචාරණය උපක්‍රම ශිලිව සැලසුම් කරන ලද සුවිශේෂ වු පෙළභ විම් ක්‍රමයකි . අප විචාරශිලි පරිභෝගිකයන් විමට නම් වෙළද ප්‍රදාරණය සත්‍ය වශයෙන්ම අප විසින් අවබෝධ කර ගත යුතු වුත් පිළි ගන්නා වුත් සැබැ බලවේගයක් බව පිළිගත යුතුය.
.
No comments:
Post a Comment